24.5 C
Colombo
Tuesday, January 13, 2026

ආසියානු කුසලානය අදින් ඇරඹෙයි

Published:

ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් තරගාවලිය අදින් (09) ආරම්භ වනවා.

තරගාවලිය ආරම්භ කරමින් අද පළමු තරගය පැවැත්වෙන්නේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතරයි.

මෙම තරගාවලියේ දී කණ්ඩායම් 8 ක් කාණ්ඩ දෙකක් යටතේ තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම බී කාණ්ඩය යටතේ තරග වදින අතර ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ හොංකොං එම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් වේ.

“ඒ” කාණ්ඩය යටතේ ඉන්දියාව, පාකිස්තානය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන කණ්ඩායම් තරග වැදීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,983FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img