30 C
Colombo
Saturday, September 6, 2025

තායිලන්තයේ නව අගමැති ලෙස අනුටින් චාන්විරකුල් පත්වෙයි

Published:

තායිලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අනුටින් චාන්විරකුල් අද (5) තේරීපත් වුණා.

ඒ එරට පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකින් අනතුරුවයි.

තායිලන්ත හිටපු අග්‍රාමාත්‍ය පේටොංටාර්න් ෂිනවත්‍රා පාර්ලිමේන්තුව විසින් බලයෙන් පහකළ අතර, එම පුරප්පාඩුව වෙනුවෙන් මෙම ඡන්ද විමසීම පැවැත්වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,513FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img