24.5 C
Colombo
Tuesday, January 13, 2026

අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට ඇප

Published:

ජනපති සමාව අවභාවිත කරමින් වෙනත් සිරකරුවෙකු මුදා හැරි බවට චෝදනා එල්ල වූ අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ඇප මත මුදා හැරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කර තිබෙනවා.

ඒ අනුව බන්ධනාගාර අධිකාරීවරයා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.

එමෙන්ම ඔහුට විදෙස් ගමන් තහනමක්ද පැනවීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

නඩුව එළැඹෙන අගෝස්තු 04 වැනි දින නැවත කැඳවීමටද නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,994FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img