26 C
Colombo
Sunday, October 12, 2025

පුළුල් විපක්ෂයේ තවත් සාකච්ඡාවක් අද ජී.එල්. ගේ නිවසේදී

Published:

විපක්ෂයේ දේශපාලන පක්ෂවල එකතුවෙන් තවත් විශේෂ සාකච්ඡාවක් අද හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නිවසේ පැවැත්වීමට නියමිතයි.

පසුගිය 06 වනදා ද නාරාහේන්පිට – කිරුළපාරේ පිහිටි ඔහුගේ නිවසේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණේ විපක්ෂයේ දේශපාලන පක්ෂ 12ක පමණ නායකයින් සහ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්.

එහිදී ආණ්ඩුවේ ක්‍රියා කලාපය, වර්තමාන දේශපාලන සහ ආර්ථික තත්ත්වය මෙන්ම අමෙරිකානු තීරු බදු මත උද්ගතවිය හැකි තත්වයන් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,267FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img