28.9 C
Colombo
Saturday, July 5, 2025

බෝම්බ තර්ජනයක් නිසා එයාර් ඉන්දියා ගුවන් යානය හරවා යවයි

Published:

ෆුකෙට් සිට නවදිල්ලිය දක්වා ගමන් කළ AI 379 දරණ එයාර් ඉන්දියා ගුවන්යානය බෝම්බ තර්ජනයකින් පසු තායිලන්තයට ආපසු හරවා යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මගීන් 156 දෙනෙකු රැගත් ගුවන්යානය එරට වේලාවෙන් උදෑසන 9.15 ට ගුවන් ගතවී ඇති අතර, එය උදෑසන 11.38 ට නැවත ආරක්ෂිතව ගොඩබස්වා තිබෙනවා.

මේවනවිට තායි ගුවන් සේවා බලධාරීන් සහ ආරක්ෂක අංශ විසින් යානය පරීක්ෂාවට ලක් කරමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,201FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img