31 C
Colombo
Saturday, February 28, 2026

තංගල්ලේ අතුරුදන් වූ ධීවරයින් සොයා ගුවන් හමුදා මෙහෙයුම්

Published:

තංගල්ල වෙරළට ඔබ්බෙන් ඊයේ (28) අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සොයා ගැනීම සඳහා බීච්ක්‍රාෆ්ට් KA350 ගුවන් යානයක් යොදවා ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.

මේ අතර, බේරුවල වෙරළට ඔබ්බෙන් ඊයේ (28) අතුරුදන් වූ ධීවරයින් දෙදෙනාගේ මළ සිරුරු බෙන්තොට වෙරළට ඔබ්බෙන් සොයා ගත් බව පොලිසිය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,507FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img