26 C
Colombo
Wednesday, October 15, 2025

උසස් පෙළ නොවැම්බර් 10 සිට දෙසැම්බර් 5 දක්වා

Published:

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2025) විභාගය නොවැම්බර් 10 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව

විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළා.

මේ අතර 2025 සාමාන්‍ය පෙළ විභාගය 2026 වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,271FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img