24.5 C
Colombo
Wednesday, November 26, 2025

සෞදි අරාබියේ සැණකෙළියක අනතුරක්

Published:

සෞදි අරාබියේ ජෙඩා හි අල්හඩා ප්‍රදේශයේ පැවති සැණකෙළියක ඉදිකර තිබූ ත්‍රාසජනක විනෝද ක්‍රීඩා උපකරණයක් කඩා වැටීමෙන් එහි සිටි 23 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

එම අනතුර සම්බන්ධයෙන් කලාපීය ආණ්ඩුකාරවරයා විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම අනතුරින් පසු සැණකෙළි උද්‍යානය වසා දමා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,473FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img