මුහම්මදු සාලි නලීම්ගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ (SLMC) ජාතික ලැයිස්තු මන්ත්රීවරයෙකු ලෙස මුහම්මදු සරිපු අබ්දුල් වාහිද් මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නා.
ඒ අද (08) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය අතරතුරයි.
1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනයත් 64 (5) වන වගන්තිය යටත් ක්රියා කරමිනුයි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ.