30 C
Colombo
Tuesday, July 22, 2025

ජුනි මාසයේ උද්ධමනයේ සුළු පහළ යාමක්

Published:

ජුනි මාසයේ උද්ධමනය සුළු වශයෙන් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

මැයි මාසයේ සියයට 0.6ක් වූ උද්ධමනය ජුනි මාසයේ සියයට 0. 3 දක්වා අඩුවී ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

මැයි මාසයේ සියයට 5.9ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය ද ජුනි මාසයේ දී සියයට 4.2 දක්වා අඩු වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,343FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img