ඉරානය එල්ල කරන ප්‍රතිප්‍රහාර වලට නව ප්‍රහාර රැල්ලක් ආරම්භ කර ඇති බව ඊශ්‍රායල හමුදාව පවසනවා.
මේ වනවිට ඉරානයේ සිට ඊශ්‍රායල භූමිය දෙසට මිසයිල දියත් කරන බවට හඳුනාගෙන ඇති බවත්, එම ප්‍රහාරයවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සිදුකරන බවයි ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සඳහන් කළේ.
ඉරාන ප්‍රහාරවලින් තුවාල ලැබූ පුද්ගලයින් 11 දෙනෙකු ඊශ්‍රායල ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායම් විසින් රෝහල් ගත කර තිබෙනවා.