23.9 C
Colombo
Tuesday, January 13, 2026

කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉතිහාසගත වාර්තාවක්

Published:

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 18,000 සීමාව පසු කළා.

අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,026.72 ක් ලෙසින් සටහන් වුණා.

සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 153.98 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කළා.

මේ අතර S&PSL20 දර්ශකයද අද ඒකක 5,352.51 ක අගයක් වාර්තා කළා.

එය පෙර දිනට සාපේක්ෂව ඒකක 69.45ක වර්ධනයක්.

අද දින රු. බිලියන 6.38 ක පිරිවැටුමක් වාර්තා කිරීම ද විශේෂත්වයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,984FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img