24.5 C
Colombo
Friday, February 27, 2026

කැබිනට් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පිරිසක් දිවුරුම් දෙයි

Published:

ජනාධිපති කාර්යාලයේ දී අද (10) උදෑසන පැවති කැබිනට් සංශෝධනයට අනුව නව අමාත්‍යවරු තිදෙනෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව අමාත්‍යවරු දෙදෙනෙකුගේ හා නියෝජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ විෂය පථයන් ඒ අනුව වෙනස් වී තිබෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ලෙස කටයුතු කළ බිමල් රත්නායක මහතාගෙන් වරාය හා සිවිල් ගුවන්සේවා ඉවත් කර ඇති අතර, ඒ වෙනුවට නාගරික සංවර්ධන අමාත්‍යාංශය එක්ව තිබෙනවා.

ඒ අනුව බිමල් රත්නායක මහතා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන්නා.

බිමල් රත්නායක මහතාගෙන් ඉවත්කළ වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අනුර කරුණාතිලක මහතාට ලබා දී තිබෙනවා.

මීට පෙර නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ලෙස කටයුතු කළ ඒ මහතා වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ලෙස අද දිවුරුම් දුන්නා.

එමෙන්ම අනුර කරුණාතිලක මහතාගෙන් ඉවත්කළ ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ධුරය, නියෝජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ මහතාට ලබා දී තිබෙනවා.

ඒ අනුව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි සුසිල් රණසිංහ මහතා නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය ලෙස අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

මීට පෙර කිසිදු අමාත්‍ය ධුරයක් නොදැරූ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, දිනිඳු සමන් කුමාර, නිශාන්ත ජයවීර සහ එම්. එම්. අයි. අර්කම් යන අය නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දී තිබෙනවා.

අද දිනයේ දිවුරුම් දුන් නව අමාත්‍යවරු

  1. බිමල් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය
  2. අනුර කරුණාතිලක – වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
  3. වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ – නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරු

  1. ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
  2. ටී.බී. සරත් – නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය
  3. එම්.එම්. මොහොමඩ් මුනීර් – ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
  4. එරංග ගුණසේකර – නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
  5. වෛද්‍ය මුදිත හංසක විජයමුණි – සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
  6. අරවින්ද සෙනරත් විතාරණ – ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

07එච්.එම්. දිනිඳු සමන් කුමාර – තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

  1. යු.ඩී. නිශාන්ත ජයවීර – ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
  2. ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න – ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය
  3. එම්. එම්. අයි. අර්කම් – බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය

13 COMMENTS

  1. [397]077pub Official Site: Best Online Slots in the Philippines. Quick 077pub Login, Easy Register & Official App Download. Join 077pub Official Site, the #1 platform for online slots in the Philippines. Experience fast 077pub login, easy 077pub register, and the official 077pub app download. Play premium 077pub slots and win today! visit: 077pub

  2. [8596]Taya777 Casino Online Philippines: Secure Login, Easy Register & App Download for the Best Slots Experience. Join Taya777 Casino Online Philippines for the ultimate gaming experience! Access secure Taya777 login, fast Taya777 register, and the Taya777 app download to enjoy the best Taya777 slots and premium casino games today. visit: taya777

  3. [750]phwin99 Online Casino Philippines: Fast phwin99 Login, Register, & App Download. Experience the Best phwin99 Slot Games Today! Join phwin99 online casino, the premier gaming destination in the Philippines. Enjoy fast phwin99 login, easy phwin99 register, and phwin99 app download. Play the best phwin99 slot games and win big today! visit: phwin99

  4. [6401]Spintime Casino Philippines: Top Online Slots, Easy Login, Register & Official App Download. Join Spintime Casino Philippines for the best online slots! Experience easy Spintime login and register options. Get the official Spintime app download to win big today! visit: spintime

  5. [4022]Cloudbet Philippines: Premier Crypto Gambling & Casino Slots. Fast Login, Register & Download the App Today. Experience Cloudbet Philippines, the premier destination for crypto gambling and casino slots. Fast Cloudbet login & register. Download the app today for the ultimate betting experience! visit: Cloudbet

  6. [9563]FG777 Login & Register: Best Online Casino & Slots in the Philippines. Download the FG777 App Today for Big Wins! Experience the best online casino in the Philippines at FG777! Quick FG777 login & register to play top FG777 slot games and win big. Download the FG777 app today! visit: fg777

  7. [7076]18jili Online Casino Philippines: Easy Login, Register & App Download for the Best Slot Games Experience the ultimate 18jili Online Casino Philippines! Enjoy easy 18jili login and register processes to play top-tier 18jili slot games. Secure your 18jili app download today for the best mobile gaming experience and exclusive rewards. visit: 18jili

  8. [7672]PH357: Best Online Casino & Slots in the Philippines. Quick PH357 Login, Register, and App Download to Win Big Today! Join PH357, the Philippines’ top online casino. Secure PH357 casino login, fast ph357 register & ph357 app download. Play ph357 slot games and win big today! visit: ph357

  9. [6863]Pisso789: Top Philippines Online Slot & Casino. Easy Pisso789 Login, Fast Daftar Pisso789, and Download Pisso789 APK for the Best Pisso789 Gacor Experience and Big Wins. Join Pisso789, the top Philippines online casino. Enjoy easy Pisso789 login, fast daftar Pisso789, and download Pisso789 APK for the best Pisso789 gacor slot wins! visit: pisso789

  10. [6258]365ph Online Casino Philippines: Best Slot Games, Easy App Download, Login & Register Today! Join 365ph Online Casino Philippines for the ultimate gaming experience! Enjoy top-rated 365ph slot games with a quick 365ph login. Complete your 365ph register today and get the seamless 365ph app download for mobile play. Experience secure winning at the best 365ph online casino now! visit: 365ph

  11. [676]TMTPlay Login & Register: Best Philippines Online Casino, Slots & App Download Join TMTPlay, the best Philippines online casino! Easy TMTPlay login & register to play top TMTPlay slots. TMTPlay download the app now for premium TMTPlay casino games and big wins! visit: tmtplay

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,495FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img