28.4 C
Colombo
Sunday, August 24, 2025

මාධ්‍යවේදීන් සඳහා ආචාර ධර්ම සංග්‍රහයක්

Published:

ජනමාධ්‍යවේදීන් සඳහා ආචාරධර්ම පද්ධතියක් පැවතිය යුතු බව තමන් පිළිගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද පවතින පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දිමෙන්.

මාධ්‍යවේදීන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති අතර දැනට මාධ්‍යවේදීන් සඳහා ආචාර ධර්ම සංග්‍රහයක් කෙටුම්පත් කිරීම ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img