24.5 C
Colombo
Wednesday, November 26, 2025

ගාසා තීරයේ දිනකට පැය 10 ක සටන්විරාමයක්

Published:

අද (27) සිට ගාසා තීරයේ ප්‍රදේශ 3ක පෙ.ව. 10 සිට රාත්‍රී 8 දක්වා දිනකට පැය 10ක සටන් විරාමයක් ක්‍රියාත්මක කරන බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා නිවේදනය කරනවා.

ඒ මහා සාගතයෙන් පෙලෙන ගාසා තීරයට මානුෂීය ආධාර බෙදා හැරීම සඳහා ඉඩ සලසමින්.

ගාසා තීරයට ගුවන් ආධාර හෙළීම නැවත ආරම්භ කර ඇති අතර එක්සත් ජාතීන්ගේ ආධාර රථ පෙළ සඳහා මානුෂීය කොරිඩෝවක්ද නිවේදනය කර තිබෙනවා.

මේ වන විටත් ආධාර රැගත් ට්‍රක් රථ ඊජිප්තුවේ සිට පිටත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,473FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img