26.1 C
Colombo
Tuesday, January 13, 2026

ඕස්ට්‍රේලියානු මැතිවරණයේ ජය වාමාංශික කම්කරු පක්ෂයට

Published:

අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ වාමාංශික කම්කරු පක්ෂය ඕස්ට්‍රේලියානු මැතිවරණය ජයග්‍රහණය කර තිබේ.

 

ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණයේ පූර්ව ඡන්ද ගණන් කිරීම්වලින් පෙනී යන්නේ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ වාමාංශික කම්කරු පක්ෂය දෙවනවර සඳහා යළිත් බලයට පත්වීමට ඉඩ ඇති බවය.

 

ජීවන වියදම, සෞඛ්‍ය හා නිවාස ගැටලුව මෙරව මැතිවරණයේ ප්‍රධාන මාතෘකා බවට පත්වීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,987FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img