27.2 C
Colombo
Monday, July 7, 2025

සමස්ත වැඩ කරන ජනතාව එක ධජයක් යටතේ පෙළගැසෙන්න – විපක්ෂ නායක

Published:

වැඩ කරන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමට සහ දිනා ගැනීමට සමස්ත වැඩ කරන ජනතාව එක ධජයක් යටතේ පෙළගැසිය යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සිය මැයි දින පණිවිඩය මගින් විපක්ෂනායකවරයා සඳහන් කර ඇත්තේ වර්තමාන රජය වැඩකරන ජනතාවට ලබා දුන් පොරොන්දු සහ ප්‍රතිපත්ති කඩ කරමින් කටයුතු කරන බවය.

ගෝලීය වෙළෙඳපොළ තුළ මතුව ඇති වෙළෙඳ යුද්ධයේ දී සෘජු හා වක්‍ර බලපෑමට ද ලක් වූයේ වැඩ කරන ජනතාව යි. මෙය අභියෝගයක් ලෙස සලකා විසඳුම් සෙවීමට වහාම උත්සුක විය යුතු ය. එහි දී හුදකලා දූපත් මානසිකත්වයෙන් බිඳී ගෝලීය ස්ථායීකරණයකට දායක වීමට කටයුතු කිරීම වැදගත් වන බව ද විපක්ෂනායකවරයා පෙන්වා දෙයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img