29.5 C
Colombo
Thursday, August 21, 2025

22 කට මරු කැදවමින් චීනයේ අවන්හලක ගින්නක්

Published:

චීනයේ ලියාඕනිං නගරයේ අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් 3 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද (29) පස්වරුවේ එම ගින්න හට ගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් හෙළි කර නොමැති බව වාර්තා වේ.

ගින්න ගැඹුරු බැරෑරුම් පාඩමක් ලෙස හැඳින්වූ චීන ජනාධිපති ෂී ජින්පින්, ගින්නට හේතුව ඉක්මනින් තීරණය කරන ලෙසත්, තුවාලකරුවන්ට ප්‍රතිකාර කරන ලෙසත්, වගකිවයුත්තන්ට දඬුවම් කරන ලෙසත් ප්‍රාදේශීය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි බව ෂින්හුවා පුවත් සේවය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img