31.7 C
Colombo
Friday, February 27, 2026

මාස 8 කට පෙර මිය ගිය බවට සැක සිරුරක් නිවසකින් සොයාගනී

Published:

කැස්බෑවේ ප්‍රදේශයේ නිවසක් තුළ මාස 8 ට පමණ පෙර මිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

 

ඊයේ (28) රාත්‍රීයේ එම සිරුර සොයාගෙන කැස්බෑව, මඩපාත, මාකන්දන, බටුවන්දර ප්‍රදේශයේ නිවසක් තුළ තිබියදී
සොයාගත් බව පොලීසිය පවසයි.

 

මළ සිරුර මේ වනවිට හඳුනාගත නොහැකි ආකාරය දිරා ගොස් ඇති බව සඳහන්.

 

මිය ගොස් ඇත්තේ, කාන්තාවක් විය හැකි බවට පොලීසිය සැකකරයි.

 

ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (29) සිදු කිරීමට නියමිත අතර කැස්බෑව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,498FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img