29 C
Colombo
Sunday, October 12, 2025

අනුරාධපුරය සංචාරක ගමනාන්ත ලෙස සංවර්ධනය කිරීමට ඉන්දියාවේ සහාය

Published:

අනුරාධපුරය සංචාරක ගමනාන්ත ලෙස සංවර්ධනය කිරීමට ඉන්දියාවේ සහාය

අනුරාධපුරය, යාපනය සහ ත්‍රිකුණාමලය නව සංචාරක ගමනාන්ත ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අනුරාධපුරය පැරණි රාජධානිය යළි ඉස්මතු වන ආකාරයෙන් ගොඩනැගීම සඳහා අවශ්‍ය මූල්‍යාධාර ලබාදීමට ඉන්දීය රජය එකඟ වී ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. බේරුවල නගරයේ පැවති ජාතික ජන බලවේගයේ රැළියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,265FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img