27.2 C
Colombo
Friday, February 27, 2026

පකිස්ථානය සිදුකළ වෙඩි තැබීමකට ප්‍රතිචාර දක්වමින් ඉන්දියාවද වෙඩි තැබීමක්

Published:

පකිස්ථානය සිදුකළ වෙඩි තැබීමකට ප්‍රතිචාර දක්වමින් ඉන්දියාවද වෙඩි තැබීමක්

පකිස්ථානය සිදුකළ වෙඩි තැබීමකට ප්‍රතිචාර දක්වමින් ඉන්දියාවද වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

ඒ ඉන්දීය පරිපාලනයේ පවතින කාශ්මීරයේදී සංචාරකයන් පිරිසක් ඉලක්ක කර ගනිමින් සිදුකළ වෙඩිතැබීම හේතුවෙන්.

පකිස්ථාන මුරපොළවල් කිහිපයකට අදාළ වෙඩි තැබීම් වාර්තා වූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

කෙසේවෙතත් වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.
මේ අතර පකිස්ථානය විසින් ඉන්දියාවේ පුරවැසියන් සඳහා වීසා අත්හිටුවනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,498FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img