30 C
Colombo
Tuesday, January 13, 2026

“සිරි දළදා වන්දනාව” අප්‍රේල් 27න් අවසන්

Published:

“සිරි දළදා වන්දනාව” අප්‍රේල් 27න් අවසන්

“සිරි දළදා වන්දනාව” අප්‍රේල් 27 වන ඉරිදා දක්වා පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා

ඒ අනුව, සිරි දළදා වන්දනාවේ දිනයන් කිසිඳු දීර්ඝ කිරීමක් සිදුනොකෙරෙන බවයි දියවඩන නිලමේවරයා සඳහන් කළේ.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මේ බව සඳහන් කර සිටියේ අද (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,990FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img