31.7 C
Colombo
Friday, February 27, 2026

බෑඩ් ලයිට් ගැටලුවට කඩිනම් විසඳුම් අවශ්‍යයි

Published:

අඳුරු ආලෝක තත්ත්වයන් යටතේ ක්‍රිකට් තරග නතර නොකිරීමට කඩිනම් විසඳුම් සොයාගත යුතු බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ටොඩ් ග්‍රීන්බර්ග් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ තාක්ෂණයෙන් දියුණු නූතන ලෝකයේ තවමත් වර්ෂාව හේතුවෙන් ක්‍රිකට් තරග නතර කිරීමට සිදුවන බවයි.

මේ වසර මුලදී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත්වූ ටොඩ් ග්‍රීන්බර්ග් මේ මස මුලදී සිම්බාබ්වේ හි පැවති ICC රැස්වීමකටද සහභාගි වූ අතර, එහිදී ද මෙම අඳුරු ආලෝක ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන්ට කරුණු පහදා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,498FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img