27 C
Colombo
Sunday, October 12, 2025

දේශබන්දු ඉවත් කිරීමට කමිටුවක් පත් කිරීමේ යෝජනාව සම්මතයි…

Published:

දේශබන්දු ඉවත් කිරීමට කමිටුවක් පත් කිරීමේ යෝජනාව සම්මතයි…

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද සම්මත වුණා.

යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රිනී ලක්මාලී හේමචන්ද්‍ර මහත්මියයි.

එහිදී ඇය යෝජනා කළේ විෂමාචාරය සහ ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීම සඳහා මෙම පරීක්ෂණ කමිටුවක් පත්කළ යුතු බවටයි.

පසුව පැවති ඡන්ද විමසීමේදි එම යෝජනාව ඒකමතිකව සම්මත වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img