27.2 C
Colombo
Monday, July 7, 2025

නාමල් රාජපක්ෂ CIDයෙන් පිටව යයි…

Published:

නාමල් රාජපක්ෂ CIDයෙන් පිටව යයි…

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබෙනවා.

මුදල් විශුද්ධිකරණ නඩුවකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුනා

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස නාමල් රාජපක්ෂ මහතාට කළ දැනුම්දීමකට අනුවයි

පසුගිය දා ඇප හිමිවූ ඩේසි ෆොරස්ට් නොහොත් ඩේසි ආච්චි නැමති සිය මිත්තණිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නාමල් රාජපක්ෂ මහතාව කැඳවා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img