27.2 C
Colombo
Monday, July 7, 2025

ට්‍රම්ප්ගෙන් ලෝකයටම බලපාන තීරුබදු රැසක්

Published:

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද නව තීරුබදු රැසක් ප්‍රකාශයට පත් කිරීමට සුදානම් බව ධවල මන්දිරය පවසයි.

ජනපති ට්‍රම්ප් විසින් මෙම තීරු බදු ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව වහාම එය ක්‍රියාත්මක වනු ඇති බවයි ධවල මන්දිරය වැඩිදුරටත් පවසන්නේ.

ජනාධිපති ට්‍රම්ප් ‘අමෙරිකාව නැවතත් ධනවත් කරන්න’ යනුවෙන් මාධ්‍ය සාකච්ජාවක් පැවැත්වීමට නියමිත අතර, එහිදී නව තීරුබදු ප්‍රකාශයට පත්කරනු ඇත.

කෙසේනමුත් ආර්ථික විශේෂඥයින් සඳහන් කරන්නේ මෙම තීරු බදු පැනවීමත් සමඟ ගෝලීය වෙළඳ යුද්ධයක ආරම්භයක් සිදුවනු ඇති බවත් එය සමස්ත ගෝලීය ආර්ථිකයටම බලපෑම් එල්ලකරනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img