27.2 C
Colombo
Monday, July 7, 2025

කිරි තේ මිල ඉහළට

Published:

කිරි තේ කෝප්පයක මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසන්නේ, කිරි තේ ඉහළ දැමීමට හේතුව වන්නේ කිරි පිටි මිල ඉහළ දැමීම බවය.

අද (01) සිට කිරිපිටි මිල ගණන් සියයට 4.7කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් පසුගිය 18 වනදා තීරණය කළේය.

ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50කින් පමණ ඉහළ යනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img