27.2 C
Colombo
Monday, July 7, 2025

IOC ඉන්ධන මිල සංශෝධනය කෙරේ

Published:

ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල අද (‍31) මධ්‍යම රාත්‍රි​යේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.

ඒ අනුව ලංකා IOC සමාගමට අයත් ඉන්ධනවල මිල, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිලට සමාන වන අයුරින් සංශෝධනය කරන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව අඩු වූ මිල සහ නව මිල ගණන් පහත පරිදි වේ.

* පෙට්‍රල් 92 – රු.10 කින් (නව මිල රු.299)

* පෙට්‍රල් 95 – රු.10 කින් (නව මිල රු.361)

මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:

* සුපර් ඩීසල් (මිල රු.331)

* ඔටෝ ඩීසල් (මිල රු.286)

* භූමිතෙල් (මිල රු.183)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img