27.8 C
Colombo
Thursday, August 21, 2025

කෙරවලපිටිය “සොබාධනවි” බලාගාරය වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ…

Published:

කෙරවලපිටිය “සොබාධනවි” බලාගාරය වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ…

කෙරවලපිටිය “සොබාධනවි” ඒකාබද්ධ චක්‍රීය බලාගාරය සඳහා යටිතල පහසුකම් සංවර්ධනය එල් එන් ජී ප්‍රතිවායුකරණය ක්‍රියාත්මක කිරීම සහ සැපයුම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට අද අත්සන් තබා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ එල් ටී එල් හෝල්ඩින්ග්ස් සමාගම සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් එල් එන් ජී සමාගම එම අවබෝධතා ගිවිසුමට එළඹුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරුණු බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img