31.7 C
Colombo
Sunday, July 6, 2025

අරුණ දර්ශන පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර් 400 ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට…

Published:

අරුණ දර්ශන පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර් 400 ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට…

2024 පැරිස් ඔලිම්පික් උළලේ පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක අරුණ දර්ශන සමත් වී තිබෙනවා.

පිරිමි මීටර් 400 ඉසව්වේ මූලික වටයේ 5 වැනි තරගයට අරුණ දර්ශණ එක් වුණා.

එහිදී තත්පර 44යි දශම 9යි 9කින් තරගය අවසන් කළ ඔහු එම තරගයේ තුන්වන ස්ථානය දිනා ගනු ලැබුවා.

මෙය අරුණ දර්ශනගේ පෞද්ගලික හොදම දක්‍ෂතාවද වනවා.

මේ අතර ලොව වේගවත්ම මිනිසා බවට පත්වෙමින් මෙවර පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට අමෙරිකාවේ නෝවා ලයිල්ස් සමත්වී තිබෙනවා.

ඔහු තරගය නිම කළ කාලය තත්පර 09යි දශම 7යි 8ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img