26 C
Colombo
Monday, October 13, 2025

මෙරට පවුල්වලින් සියයට 65 ක් ජීවත්වීමේ අර්බුධයක…

Published:

මෙරට පවුල්වලින් සියයට 65 ක් ජීවත්වීමේ අර්බුධයක…

මෙරට සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 65කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ජීවන වියදම සපුරා ගැනීමේ අපහසු තත්ත්වයකින් පසුවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා.

මෙරට පවුල් ලක්ෂ 37ක් රජයෙන් විවිධාකාරයෙන් සහන ඉල්ලා සිටීම මගින් එය පැහැදිලි වන බවයි මහාචාර්ය වසන්ත අතුකෝරල නෙත් නිවුස් වෙත කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img