31.7 C
Colombo
Monday, July 7, 2025

ඉන්දියාවේ සිට මුහුද යටින් ලංකාවට තෙල් නලයක්.. විදුලි කේබලයක්…

Published:

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර විදුලිය සම්ප්‍රේෂණය කිරීමට හැකිවන ලෙස දෙරට අතර විශේෂ විදුලි කේබලයක් ඉදිකිරීමට එකඟතාවයක් ඇති කරගෙන තිබේ.

මෙම විදුලි කේබලය යාපනය ආශ්‍රිතව නොගැඹුරු මුහුදේ සීමාවේ ඉදිකිරීමට යෝජනා වී තිබේ.
එමෙන්ම ත්‍රිකුණාමලයේ ඉදිකර ඇති තෙල් ටැංකි සංකීර්ණයට ඉන්ධන ගෙන ඒම සඳහා ද ඉන්දියාවේ සිට භූගත ඉන්ධන නලයක් ඉදිකිරීමට ද සැලසුම් කර ඇත.
එම ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන 800 ක් පමණ වැය වෙැතියි ඇස්තමේන්තු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,215FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img