28.4 C
Colombo
Thursday, August 21, 2025

ක්‍රිමියාවේ තෙල් ගබඩාවක දැවැන්ත ගින්නක්…

Published:

ක්‍රිමියාවේ තෙල් ගබඩාවක දැවැන්ත ගින්නක්…

රුසියානු පාලනය යටතේ පවතින ක්‍රිමියාවේ තෙල් ගබඩාවක දැවැන්ත ගින්නක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් එම ගබඩාවේ ගින්න හට ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් ගින්න මැඩපවත්වා ඇති අතර කිසිවෙකුටත් හානි සිදු නොවූ බව ප්‍රාදේශිය ආණ්ඩුකාරවරයා තහවුරු කර තිබෙනවා.

ඊයේ දිනයේ රුසියාව විසින් යුක්‍රේනයට ගුවන් ප්‍රහාර රැල්ලක් දියත් කර තිබෙනවා. ඉන් අවම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකු මිය යන්නට ඇති බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මාස කිහිපයකින් පසු එවැනි ප්‍රහාර එල්ල වූ පළමු අවස්ථාව මෙය වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img