26 C
Colombo
Monday, October 13, 2025

සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් අද දිනයේ ගෙවා අවසන් කරනව. …

Published:

නියමිත පරිදි සියලුම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හෙට දිනයේ ගෙවීම සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මීට පෙර තීරණය කර තිබුණේ විධායක ශ්‍රේණිවල වැටුප් එක් දිනකදිත් විධායක නොවන ශ්‍රේණිවල වැටුප් තවත් දිනකදීත් වශයෙන් දින දෙකක් තුළ ගෙවීමටයි.

නමුත් නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ විධායක සහ විධායක නොවන ශ්‍රේණිවල සියලු රාජ්‍ය සේවකයින්ගේ වැටුප හෙට (ජනවාරි 25) දිනයේ ලබාදීමට පියවර ගන්නා බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img