29 C
Colombo
Sunday, October 12, 2025

තවත් මාරාන්තික අබිරහස් ලෙඩක්! දැනට 21ක් මැරිලා! හේතුවක් හොයාගන්න නෑ!…

Published:

ව්‍යාප්ත වෙමින් පවතින අභිරහස් රෝගයකින් ඇෆ්ගනිස්ථානයේ පුද්ගලයින් 21ක් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ටජිකිස්තානයට සහ පකිස්ථානයට මායිම්ව ඇති ඇෆ්ගනිස්ථානයේ ඊසාන දෙසින් පිහිටි වාඛාන් නම් කඳුකර ප්‍රදේශයකින් මෙම මරණ වාර්තා වී ඇති බව සඳහන්.

ව්‍යාප්ත වන රෝගයේ පිළිබඳව සොයා බැලීම සඳහා මේ වන විටත් සෞඛ්‍ය අංශ එම ප්‍රදේශයට පිටත්කර යවා ඇති බව සඳහන්. කෙසේ වුවද ව්‍යාප්ත වෙමින් ඇති රෝගය පිළිබඳව මේ දක්වා ලැබී ඇති තොරතුරු මද බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන්.

කෙසේ වුවද ඇෆ්ගනිස්ථාන සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇත්තේ ව්‍යාප්තවන රෝගය කොවිඩ් වසංගත තත්ත්වයට සමාන වන බවයි.

මේ අතර උතුරු ඇෆ්ගනිස්ථානයේ බග්ලාන් පළාතේ මාසයක් තුළ අවම වශයෙන් ළමුන් 50 දෙනෙකු ශ්වසන රෝග හේතුවෙන් මිය ගොස් ඇති බව තලේබාන් පාලනය යටතේ පවතින බක්තාර් ප්‍රවෘත්ති ඒජන්සිය පසුගිය සතියේ වාර්තා කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,264FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img