31.7 C
Colombo
Sunday, July 6, 2025

ඩේව්ඩ් වෝනර් ක්‍රිකට් පිටියෙන් සමුගැනීම කල්තියාම දන්වයි…

Published:

ඉදිරි මාස 12 ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ තමන්ගේ අවසාන මාස කිහිපය විය හැකි බව ඕස්ට්‍රේලියානු ප්‍රහාරාත්මක පිතිකරු ඩේවිඩ් වෝනර් පවසනවා.

ඒ අනුව වෝනර් පවසන්නේ 2024 විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසු තමන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට අපේක්ෂා කරන බවයි.

2023 බිග් බෑෂ් විස්සයි විස්ස තරගාවලියට වසර දහයකට පසු එක්වෙමින් ඩේවිඩ් වෝනර් මේ බව සඳහන් කළා.

2024 වසරේ එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය තම මව්රට වෙනුවෙන් හිමිකරදීම එකම අරමුණ බවයි වෝනර් එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,207FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img