29.5 C
Colombo
Sunday, July 6, 2025

සැලලිහිණියා කළුවරේ.. විදුලිය විසන්ධි කරයි…

Published:

ලක්ෂ 55කට අධික හිග විදුලි බිල්පත් නොගෙවීම මත ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විදුලිය සැපයුම විසන්ධි කර තිබේ.

ඒ හේතුවෙන් රූපවාහිනී සංස්ථාවේ විකාශන කටයුතු සඳහා විදුලි උත්පාදනය කිරීම විදුලි ජනන යන්ත්‍ර මගින් අද සිදුකරමින් ඇත.

ඒ වෙනුවෙන් දිනකට ලීටර් 3200ක පමණ ප්‍රමාණයක් වැය වෙයි.

කෙසේ වෙතත් නැවත විදුලි බලය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව සංස්ථා ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,211FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img