27.2 C
Colombo
Monday, July 7, 2025

ජනවාරි පළමු වනදා සිට වාහන අංක තහඩුවේ වෙනසක්…

Published:

වාහන අංක තහඩුවේ මෙතෙක් පළාත් සඳහන් කරමින් පැවති ඉංග්‍රීසි අක්ෂර ලබන වසරේ ජනවාරි පළමු වනදා සිට ඉවත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ, අනුව ඉදිරියේදී නිකුත් කරන නව අංක තහඩුවල ඉංග්‍රීසි අක්ෂරය මුද්‍රණය නොකරන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සඳහන් කළේ.

එමෙන්ම නව ලියාපදිංචි කිරීමේ සහ දැනට පවතින අංක තහඩු සහිත වාහනවල ලියාපදිංචිය වෙනස් කිරීමේ සඳහා ගාස්තු ගෙවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙතෙක් පැවති ක්‍රමය යටතේ අදාළ වාහනය ලියාපදිංචි කෙරුණු පළාත ඉංග්‍රීසි අක්ෂර දෙකකින් දක්වා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img