27.2 C
Colombo
Monday, July 7, 2025

තිලිණි ප්‍රියමාලි ගෙදර යයි…

Published:

තිලිණි ප්‍රියමාලි ගෙදර යයි…

ඇප නියම වූ තිලිණි ප්‍රියමාලි අද වැලිකඩ කාන්තා බන්ධනාගාරයෙන් පිටව ගියා. අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පැවසුවේ ඇයට එරෙහිව පැවති නඩුවලට අදාළ ඇප මුදල් තැන්පත් කර තිබීම හේතුවෙන් ඇය මුදා හැරි බවයි.

බන්ධනාගාරය තුළ දුරකථනයක් සන්තකයේ තබා ගත්තේ යැයි එල්ල වන චෝදනාවට ද දිස්ත්‍රික් අධිකරණයෙන් ඇයට ඇප හිමිවූ බවයි අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,213FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img