28 C
Colombo
Tuesday, January 13, 2026

මෙසී නමින් මුදල් නෝට්ටුවක්…

Published:

මෙවර පා පන්දු ලෝක කුසලානය ආජටිනාවට දිනා දීමට මුල් වූ මෙසී නමින් සමරු නෝට්ටුවක් නිකුත් කිරීමට ආජන්ටිනාව තීරණය කර තිබෙනවා.

ඔහුට උපහාරයක් ලෙසින් මෙය සිදු කරන බවයි වාර්තා වන්නේ.

ආජන්ටියානු පා පන්දු කණ්ඩායම පිළිගැනීමට එරට පා පන්දු ලෝලීන් ලක්ෂ ගණනක් එක්ව සිටි අතර එම පිරිස මිලියන 4 කට ආසන්න බවයි විදෙස් මාධ්‍ය කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,993FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img