30.6 C
Colombo
Friday, August 22, 2025

අච්චු ගහන්නේ නෑ කිව්වත් මහබැංකුව සල්ලි අච්චු ගහලා! ගණන රුපියල් බිලියන 64ක්…

Published:

දේශීය ණය පියවීම සදහා ප්‍රමාණවත් ලෙස බැදුම්කර අලෙවි නොවීම හේතුවෙන් තවත් රුපියල් බිලියන 64 ක මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දා මුද්රණය කර තිබෙන බව වාර්තා වේ.

රුපියල් බිලියන 160 ක් උපයා ගැනීමේ අපේක්ෂාවෙන් සිදු කරන ලද බැදුම්කර වෙන්දේසියෙන් ශ්‍රී ලංකා මහබැංකුවට උපයාගත හැකිව ඇත්තේ රුපියල් බිලියන 124ක මුදලක් පමණි.

ඒ හේතුව මත මෙසේ තවත් රුපියල් බිලියන 64ක් මුද්රණය කිරීම සිදුව තිබේ.

දේශීය ණය ගෙවීම් සදහා මුදල් උපයා ගැනීම සදහා වෙනත් මූලාශ්‍ර නොමැති වීම මෙසේ මුදල් මුද්රණය කිරීමට හේතු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,367FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img