27.8 C
Colombo
Monday, August 25, 2025

දිනේෂ් ශාෆ්ටර් ඝාතනයට හිටපු ක්‍රිකට් විස්තර විචාරකයෙකු සොයා පරීක්ෂණ…

Published:

ජනශක්ති රක්ෂණ සමාගමේ සභාපති දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර විචාරකයෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරමින් සිටින බව පොලිසියේ ඉහළ නිලධාරිවරයෙක් පැවසීය.

අදාළ විස්තර විචාරකයා සහ දිනේෂ් ශාෆ්ටර් අතර රුපියල් කෝටි ගණනක ගනුදෙනුවක් සිදු වී ඇතැයි හෙළි වී ඇතැයි පැවසේ.

එම මුදල නොගෙවීම සම්බන්ධයෙන් එම ක්‍රිකට් විස්තර විචාරකයා මීට පෙර පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණ අතර දිනේෂ් ශාෆ්ටර් බොරැල්ල කනත්ත තුළදී වාහනයේදී ම ඝාතනයට ලක්ව ඇති බව ද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,370FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img