30.6 C
Colombo
Tuesday, January 20, 2026

සිමෙන්ති මිල පහළට…

Published:

අද (14) මධ්‍යම රාත්‍රී යේ සිට බලපැවැත්වෙන පරිදි සංස්ථා සිමෙන්ති කොට්ටයක මිල අඩු කර තිබෙනවා.

ඒ අනුව කොට්ටයක මිල අඩු රුපියල් 225කින් අඩු කර තිබේ.

ඉන්සී, සංස්ථා සහ ඉන්සී මහවැලි මෙරීන් ප්ලස් සිමෙන්ති කොට්ටයක නව මිල වනුයේ රුපියල් 2750ක්.

මීට පෙර පැවතියේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2975ක් ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img