27.8 C
Colombo
Friday, August 22, 2025

CEB සේවකයෝ බෝනස් එපා කියති…

Published:

2022 වර්ෂය සඳහා පාරිතෝෂිත දීමනා ගැන ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ වෘත්තීය සමිති තීරණයක් ගෙන ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ඒ අනුව ඔවුන් තීරණය කර ඇත්තේ 2022 වර්ෂය සඳහා පාරිතෝෂිත දීමනා නොගෙන සිටීමට ය.

මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ ඒ හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියක් බිලියන ගණනක් ඉතිරි කර ගැනීමට හැකිවන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,367FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img