26.9 C
Colombo
Tuesday, January 20, 2026

උතුරු නැඟෙනහිර ගවයන්ගේ හා එළුවන්ගේ මරණවලට හේතුව හෙළි වෙයි…

Published:

උතුරු, නැගෙනහිර පසුගිය දිනවල ගවයන් සහ එළුවන් මරණයට පත්විය.

මෙලෙස ගවයන් සහ එළුවන් මිය යාමට හේතුව අධික සීතලෙන් ඇති වූ කම්පන තත්ත්වය බව, පේරාදෙණි සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කර තිබෙනවා

ඊයේ (12) අමාත්‍ය මහින්ද අමරවීර, සතුන්ගේ මරණවලට හේතුව පිළිබඳ කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස දැනුම් දී තිබුණා,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img