29 C
Colombo
Monday, October 13, 2025

හදිස්සියේම CID නිලධාරීන් ඇතුළු පිරිසක් ඕමානයට…

Published:

විදේශසේවා නියුක්ති කාර්යාංශයේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිසක් ඕමානයට ගොස් තිබෙනවා.

මිනිස් ජාවාරම සම්බන්ධ සිදුවීම් විමර්ශනය සදහා මෙලෙස සාමාන්‍යාධිකාරීවරයෙකු, විමර්ශන නිලධාරීන් තිදෙනෙකු හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයෙකු හා කාන්තා උපපොලිස් පරීක්ෂකවරියක් ද ගොස් ඇති අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි එම පිරිස ඊයේ (10) පිටත් ගියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,265FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img