31 C
Colombo
Monday, October 13, 2025

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිට සිසුන් පිරිසක් පහර දෙයි…

Published:

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති භූවිද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න සහ ඔහුගේ පුත්‍රයා තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

ඒ එම විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පහරදීම හේතුවෙන්.

ඊයේ (10) රාත්‍රී මහාචාර්යවරයාගේ නිල නිවස ආසන්නයේ දී ඔහුගේ පුත්‍රයාගේ මෝටර් රථය නවතා තිබූ යතුරුපැදියක ගැටී ඇති බව පවසා විශ්වවිද්‍යාල සිසුන් කිහිපදෙනෙකු සමඟ බහින් බස් වීමක් සිදුව ඇති අතර අනතුරුව ඇති වූ ආරවුල දුරදිග යාමෙන් පසු විශ්වවිද්‍යාල සිසුන් 300ක පමණ පිරිසක් අතුල සේනාරත්න රැඳී සිටි විශ්වවිද්‍යාල නිල නිවස ද වටලා පහර දී අලාභහානි සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
5,265FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img