28.4 C
Colombo
Tuesday, January 20, 2026

ලංගමට නව සභාපතිවරයෙක්…

Published:

ලංගම නව සභාපතිවරයා ලෙස S.M.D.L.K.D. අල්විස් මහතා පත්කර තිබේ.
ඊට අදාළ පත්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ලබා දී ඇත.
අල්විස් මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
6,010FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img