29.5 C
Colombo
Tuesday, August 26, 2025

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රටවල් පහක රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර හමුවක් කොළඹදී අද පැවැත්වුණා. මේ හමුවට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්, ජපාන තානාපති, ඇමෙරිකානු තානාපති, ඉන්දීය මහ කොමසාරිස් සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහභාගි වුණා. ද්විපාර්ශ්වීය සංවර්ධන සහයෝගීතාව පිළිබඳ මෙහිදී අදහස් හුවමාරු කර ගැනීමක් සිදුවූ බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි…

Published:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රටවල් පහක රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර හමුවක් කොළඹදී අද පැවැත්වුණා.

මේ හමුවට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්, ජපාන තානාපති, ඇමෙරිකානු තානාපති, ඉන්දීය මහ කොමසාරිස් සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහභාගි වුණා.

ද්විපාර්ශ්වීය සංවර්ධන සහයෝගීතාව පිළිබඳ මෙහිදී අදහස් හුවමාරු කර ගැනීමක් සිදුවූ බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,420FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img