31.7 C
Colombo
Tuesday, August 26, 2025

ගෝල් කණ්ඩායමට ලකුණු 138ක ඉලක්කයක්…

Published:

LPL තරගාවලියේ ගෝල් කණ්ඩායමට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 137ක් රැස්කරගැනීමට සමත්විය.

එහිදී දුනිත් වෙල්ලාලගේ ලකුණු 30ක් රැස්කරගත්තේ පන්දු 20කදී හතරේ පහර 4ක් එල්ලකරමිනි.

Shoaib Malik පන්දු 27කදී ලකුණු 30ක් රැස්කළේය.

පන්දු යැවීමේදී ගෝල් කණ්ඩායම වෙනුවෙන් වහබ් රියාස්, ඉමාඩ් වසීම්, නුවන් තුෂාර, නුවන් ප්‍රදීප් සහ ඉෆ්තිකාර් අහමඩ් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
4,429FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img